V-Ray for SketchUp 6.0 Course Content
V-Ray for SketchUp 6.0 භාවිතා කිරීම සඳහා අනිවාර්යයෙන්ම SketchUp Software එක අවශ්‍ය නිසා SketchUp හා SketchUp Layout Courses වල සාකච්ඡා කරන සියළුම කරුණු මේ V-Ray Course එක සඳහාද ඇතුලත් වේ.
- Vray for SketchUp 6.0 සඳහා අවශ්‍ය Computer Requirements & Installation
- Vray for SketchUp 6.0 Software එකේ Basic User Interface එක ගැන හැඳින්වීම
- Vray for SketchUp 6.0 User Interface එක හා සම්බන්ධ Settings, Navigations ගැන හැඳින්වීම
- විවිධ Sources තුලින් Vray සඳහා අවශ්‍ය 3D models නිවැරදිව SketchUp තුලට import කිරීම සහ Vray Proxies වැනි options පිලිබඳ සාකච්ඡා කිරීම
- Transforming Objects & Organizing the 3D Model
- Vray for SketchUp software එක තුල ඇති Chaos Cosmos Library එක නිසියාකාරව භාවිතා කිරීමේ ක්‍රම
- Materials/Textures නිර්මාණය කිරීම සහ භාවිතය
- බාහිර Resources සහ Chaos Cosmos Library එක භාවිතා කරමින් PBR Materials වැනි Advanced Materials/Textures නිර්මාණය කිරීම
- Photorealistic Landscapes නිර්මාණය කිරීම සහ ඊට අදාල advanced techniques
- Photorealistic Renderings නිර්මාණය කිරීමේදී අවශ්‍ය වන Realistic lighting/Environments නිර්මාණය කිරීම සහ ඊට අදාල advanced Techniques
- Photorealistic Renderings නිර්මාණය කිරීමේදී අවශ්‍ය වන කාළගුණික තත්වයන් (Weather) නිර්මාණය කිරීම සහ ඊට අදාල HDRI images භාවිතය වැනි advanced Techniques
- Vray for SketchUp තුල ඇති Vray frame buffer, Vray Fur, Vray Proxies, Vray Vision, Lightgen වැනි සියළුම Options වල ක්‍රියාකාරිත්වය සහ ඒ පිලිබඳ සම්පූර්ණ කරුණු සාකච්ඡා කිරීම
- Photorealistic Renderings නිර්මාණය කිරීමට අවශ්‍ය Photography basics පිළිබඳ සම්පූර්ණ කරුණු සාකච්ඡා කිරීම
- The Science of Colors
- Visual Storytelling
- Photorealistic Renderings නිර්මාණය සහ ඊට අවශ්‍ය සංකීර්ණ සංකල්ප පිලිබඳ පැහැදිලි කිරීම
සහ,
- Practical Projects 05ක් සම්පූර්ණයෙන්ම ආරම්භයේ සිට අවසානය දක්වා සම්පූර්ණ කිරීමේ පියවර එකින් එක සජීවීව සාකච්ඡා කිරීම
- Course Content එක සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය සියළුම අමතර 3D models, Software, Extensions, Plugins සහ අනිත් සියළුම අමතර දේවල් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම
මීට අමතරව සියළුම Renderings වල Post Production කොටසට අදාල Adobe Photoshop භාවිතය පිලිබඳ සියළු කරුණු සහ සියළුම Animations සඳහා අවශ්‍ය Post Production කොටසට අදාල Adobe Premiere Pro භාවිතය පිලිබඳ සියළු කරුණු සාකච්ඡා කෙරේ.
මීට අමතරව තවත් කරුණු බොහෝ ප්‍රමාණයක් පාඨමාලාව අතරතුර සාකච්ඡා කෙරේ.