D5 Render Course Content
- D5 Render සඳහා අවශ්‍ය Computer Requirements & installation process
- D5 Render Software එකේ Basic User Interface එක ගැන හැඳින්වීම
- D5 Render User Interface එක හා සම්බන්ධ Settings, Navigations ගැන හැඳින්වීම
- විවිධ 3D Modeling Software වලින් D5 Render Software එකට 3D models import කිරීම සහ Livesync Extensions ගැන හැඳින්වීම
- Transforming Objects
- D5 Render software එක තුල ඇති Assets Library එක නිසියාකාරව භාවිතා කිරීමේ ක්‍රම
- Materials/Textures නිර්මාණය කිරීම සහ භාවිතය
- බාහිර Resources සහ D5 Render Library එක භාවිතා කරමින් PBR Materials වැනි Advanced Materials/Textures නිර්මාණය කිරීම
- Photorealistic Landscapes නිර්මාණය කිරීම සහ ඊට අදාල advanced techniques
- Photorealistic Renderings නිර්මාණය කිරීමේදී අවශ්‍ය වන Realistic Environments නිර්මාණය කිරීම සහ ඊට අදාල advanced Techniques
- Photorealistic Renderings නිර්මාණය කිරීමේදී අවශ්‍ය වන කාළගුණික තත්වයන් (Weather) නිර්මාණය කිරීම සහ ඊට අදාල advanced Techniques
- D5 Render තුල ඇති සියළුම Effects වල ක්‍රියාකාරිත්වය සහ ඒ effects පිලිබඳ සම්පූර්ණ කරුණු සාකච්ඡා කිරීම
- Photorealistic Renderings සහ Animations නිර්මාණය කිරීමට අවශ්‍ය Photography සහ videography basics පිළිබඳ සම්පූර්ණ කරුණු සාකච්ඡා කිරීම
- The Science of Colors
- Visual Storytelling
- D5 Render Hi Artificial Intelligence Powered Design Tool
- Photorealistic Animations සහ Renderings නිර්මාණය සහ ඊට අවශ්‍ය සංකීර්ණ සංකල්ප පිලිබඳ පැහැදිලි කිරීම
සහ,
- Practical Projects 05ක් (03 interior & 02 Exterior Projects) සම්පූර්ණයෙන්ම ආරම්භයේ සිට අවසානය දක්වා සම්පූර්ණ කිරීමේ පියවර එකින් එක සජීවීව සාකච්ඡා කිරීම
- Course Content එක සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය සියළුම අමතර 3D models, Software, Extensions, Plugins සහ අනිත් සියළුම අමතර දේවල් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම
මීට අමතරව සියළුම Renderings වල Post Production කොටසට අදාල Adobe Photoshop භාවිතය පිලිබඳ සියළු කරුණු සහ සියළුම Animations සඳහා අවශ්‍ය Post Production කොටසට අදාල Adobe Premiere Pro භාවිතය පිලිබඳ සියළු කරුණු සාකච්ඡා කෙරේ.
මීට අමතරව තවත් කරුණු බොහෝ ප්‍රමාණයක් පාඨමාලාව අතරතුර සාකච්ඡා කෙරේ.