SketchUp Layout Course Content

- SketchUp Layout Software එක පිළිබඳ සම්පූර්ණ හැඳින්වීම

- SketchUp Layout Software එක භාවිතයෙන් Architectural Drawings එකක් නිර්මාණය කිරීමට පෙර සැලකිය යුතු කරුණු

- Architectural Drawing එකක් නිර්මාණය කිරීමේදී අනුගමනය කල යුතු නීති රීති සහ වැදගත් කරුණු

- SketchUp භාවිතයෙන් අවශ්‍ය සියළු Fine details සමඟ Layout Software එක භාවිතයෙන් Architectural Drawing එකක් නිර්මාණය කිරීම සඳහා ගැලපෙන පරිදි 3D Models නිර්මාණය කිරීම සහ නිර්මාණය කර ගන්නා 3D Models නිවැරදිව Layout Software එක තුලට import කර ගැනීම

- අවශ්‍ය දත්ත සහ කරුණු ඇතුලත් කර ගනිමින් නිවැරදිව Architectural Drawings නිර්මාණය කිරීම

- නිවැරදිව Printed output එකක් ලබා ගැනීම දක්වා අවශ්‍ය සියළු කරුණු සාකච්ඡා කිරීම

- SketchUp Layout යනු ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් ඉගෙන ගත යුතු software එකක් නිසා Practical Projects 06ක් සම්පූර්ණයෙන්ම ආරම්භ කිරීමේ සිට අවසාන කිරීම දක්වා සියළු පියවර එකින් එක සජීවීව සාකච්ඡා කිරීම

- SketchUp software එක පිලිබඳ සම්පූර්ණ හැඳින්වීම

- SketchUp Software එක install කිරීම සහ අවශ්‍ය මූලික කරුණු සාකච්ඡා කිරීම

- SketchUp Software එකේ Basic User Interface එක පිලිබඳ සම්පූර්ණ හැඳින්වීම

- SketchUp Basic User Interface එක හා සම්බන්ධ Settings, Navigations, Shortcuts පිලිබඳ සාකච්ඡා කිරීම

- SketchUp තුල ඇති Basic tools පිලිබඳ පැහැදිලි කිරීම

- Architectural 3D model එකක් නිර්මාණය කිරීමට පෙර සැලකිය යුතු කරුණු

- Architectural Drawing එකක් (ගොඩනැඟිලි සැලසුම්පතක්) නිවැරදිව කියවා ගන්නා ආකාරය සහ ඒ හා සම්බන්ද සියලු සංකේත සහ අමතර කරුණු තේරුම් ගැනීම පිලිබඳ සාකච්ඡා කිරීම

- Architectural Drawings නිවැරදිව කියවා ලබා ගත් දත්ත මඟින්, drawing එකක් නිවැරදිව SketchUp Software එක තුලට import කර, ඊට අදාල 3D Model එක නිර්මාණය කිරීම ආරම්භ කිරීම

- SketchUp 3D Warehouse සහ extensions warehouse පිලිබඳ සාකච්ඡා කිරීම

- Photorealistic Renderings නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය Fine-detailed 3D models නිර්මාණය කිරීමේ මූලික පියවර

- Advanced 3D Modelling සඳහා වැදගත් Techniques

- SketchUp තුල සංකීර්ණ 3D models නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය Extensions 20 කට වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කිරීම

- Styles, Tags, Scenes වැනි options සමඟ 3D Models නිර්මාණය කිරීම සහ ඒවායේ වැදගත්කම

- SketchUp තුල නිර්මාණය කරන 3D Model එකක් වෙනත් Software සමග ක්‍රියාත්මක වන පරිදි නිවැරදිව Export කිරීම සහ ඊට අදාල වැදගත් කරුණු සාකච්ඡා කිරීම

සහ,

- Practical Projects 05ක් සම්පූර්ණයෙන්ම ආරම්භ කිරීමේ සිට අවසාන කිරීම දක්වා සියළු පියවර එකින් එක සජීවීව සාකච්ඡා කිරීම

- Course Content එක සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය සියළුම අමතර Architectural Drawings, 3D models, Software, Extensions, Plugins සහ අනිත් සියළුම අමතර දේවල් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම

මීට අමතරව තවත් කරුණු බොහෝ ප්‍රමාණයක් පාඨමාලාව අතරතුර සාකච්ඡා කෙරේ.